මිය ගිය සහ අතුරුදහන් වූ රණවිරුවන්ට පිං පිනිස ලේ දන් දීමේ පිංකමක් එවකට සංගමයේ ගරු භාණ්ඩාගාරික විජේවර්ධන සොහොයුරා සහ ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් කළගෙඩිහේන ප්රදේශයේ දී සංවිධානය කරන ලදී. එයට අපගේ සංගමයේ සාමාජිකයින්ගේ දායකත්වය ඉහලින්ම ලැබුණි.
Copyright © 2025 All Rights Reserved Designed by Yelned