අපි ගැන

Home
/
About
/

ශ්‍රී ලංකාව තුළ විසිර සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන ලද 80 වන බඳවා ගැනීවේ විශ්‍රාමික ගරු සාමාජිකයින්, වසර 12 ක මූලික සේවා කාලය අවසන් කළ හා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ ගරු සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු හා අනෝන්‍ය සුහදතාවය වර්ධනය උදෙසා කටයුතු කිරීම.

අප සමිතියේ සියලු සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, අනාගතයේදී සමිතිය තුළින් ඔවුන් වෙත වැඩි ප්‍රතිලාභයක් අත්කර දෙමින්, දිවයිනම ආවරණය වන අයුරින් ශක්තිමත් විශ්‍රාමික සංසදයක් බවට පත් කරලීම සහ සාමාජික භවතුන් හා ඔවුන්ගේ යැපෙන්නන්ගේ අවමංගල්‍ය හා සාමාජිකයා හෝ දරුවෙකු හදිසි අනතුරු සහ දරුණු රෝගාබාධයකට පත්වූ විට මුදලින් ආධාර කිරීම හා ඔවුන්ට ශක්තියක් වීම, ආගමික, සාමාජයීය, සංස්කෘතික හා රටෙහි පොදු කටයුතු සඳහා දායකත්වයක් දැක්වීම.

විධායක කමිටුව Naval Retired Welfare Society 80th Intake

ඩබ්. කේ. ජී. ආර්. ජයතිලක
Usp, JP(WI)

ගරු සභාපති

දේශමාණ්‍ය දේශප්‍රේමි
එම්. ඩබ්ලිව්. එන්. ජේ. කුමාර Usp, JP(WI)

ගරු ලේකම්

දේශමාණ්‍ය දේශප්‍රේමි
එස් ටී ටී ප්‍රනාන්දු JP(WI)

භාණ්ඩාගාරික

ලක්මාල් වතුයාය MA(UOK), BLE(UOC), Pgd(UOK), Media Dip(NITT), JP(WI)

නීති උපදේශක

දේශමාන්‍ය, දේශප්‍රේමී සුමේධ නාගහවත්ත
Usp

උප ලේකම්

ඒ.ජී.ඩී ගුණසේකර
Rsp

උප සභාපති

එම්.එන් පීරිස් Usp

අභ්‍යන්තර විගණක

"හිරු නැගෙන විට මෙන්ම හිරු බැස යන විට ද නිරතුරු සිහි කරමි නාවික සොහොයුරන්"