80 බඳවා ගැනීමේ මියගිය, අතුරුදන් වූ සියලූම නාවික සොහොයුරන්ට පිං පිනිස සහ අනෙකුත් සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සැමට සෙත්පතා 2022 වර්ෂයේ දෙසැම්බර් මස කැළණිය රජ මහා විහාරස්ථානයේදී බෝධි පූජා පිංකමක් පැවැත්වීය, ඒ සඳහා සංගමයේ නිළධාරීන් සහ සාමාජිකයින් සහභාගී විය.
නාවික විශ්‍රාමික සුභසාධක සමිතිය 80 වන බඳවා ගැනීම
අපගේ සුභසාධක සංගමය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 80 බඳවා ගැනීමේ විශාමික සොහොයුරන් එකට එක් කල ව්‍යාපෘතියකි. එය සාමාජිකයින්ගේ මෙන්ම, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේද සුභසාධනය, වෛද්‍යාධාර ලබා දීම, ඔවුන් ප්‍රජා වැඩ සඳහා සම්බන්ධ කර ගැනීම සහ සමාජික පවුල් වලට රැකවරණය සැලසීම සඳහා පිහිටුවා ගන්නා ලදී.
Copyright © 2025 All Rights Reserved Designed by Yelned