සුභසාධන ව්‍යාපෘති

Home
/
Events
/

සංගමයේ සාමාජිකයින් 2023 වර්ෂයේ ලේ දන් දීමේ පිංකමට සහභාගී වීම.

මිය ගිය සහ අතුරුදහන් වූ රණවිරුවන්ට පිං පිනිස ලේ දන් දීමේ පිංකමක් එවකට සංගමයේ ගරු භාණ්ඩාගාරික විජේවර්ධන සොහොයුරා සහ ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් කළගෙඩිහේන ප්‍රදේශයේ දී සංවිධානය කරන ලදී. එයට අපගේ සංගමයේ සාමාජිකයින්ගේ දායකත්වය ඉහලින්ම ලැබුණි.